තවත් කොරෝනා ආසාදිතයින් 40ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 40ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 40ක් සුවය ලබයි

කර්තෘ Sagarika Chathumali

23 May, 2020 | 1:47 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති  ආසාදිතයින් සංඛ්‍යාව 660ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 399 කි.

මේ දක්වා මෙරටින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1068ක් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]