23-05-2020 | 4:10 PM
COLOMBO (News 1st) : ගනේමුල්ල පොලිස් දූෂණ මර්ධන අංශය විසින් පොල්ගහවත්ත ප්රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 50 ක් සිය භාරයට ගත් බව ය.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි.
පොලීසිය සැක පළ කරන්නේ බන්ධනා...