CID යට නව අධ්‍යක්ෂකවරයෙක්

CID යට නව අධ්‍යක්ෂකවරයෙක් - ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරු

by Staff writer 22-05-2020 | 9:25 PM

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස S.S.P ඒ.ආර්.පී.ජේ අල්විස් මහතා පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

එමෙන්ම පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ.