නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 ක් රිදියගමට

නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 ක් රිදියගමට රැඳවුම් මධ්‍යස්ථානයට

by Staff writer 22-05-2020 | 8:14 PM

COLOMBO (News 1st) –  නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 කු රිදියගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩපිලිවෙල යටතේ කොළඹට තදාසන්න පෙදෙස්වල සැරිසැරූ යාචකයින් නිරෝධානයනයට යොමු කිරීමට පොලීසිය කටයුතු කළේය.