by Staff writer 22-05-2020 | 5:52 PM
COLOMBO (News 1st) : ද ෆිනෑන්ස් ආයතනයට ලබාදී තිබූ මුදල් ව්‍යාපාර බලපත්‍රය හා කල්බදු මූල්‍යකරණ සහතියක අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ ආවරණය යටතේ මුදල් ගෙවීමට පියවර ගන්නා බව යි.