අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් මිල රු 05 කින් අඩු කරයි

අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් මිල රු 05 කින් අඩු කරයි

by Staff writer 22-05-2020 | 8:48 PM

COLOMBO (News 1st) – අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් අඩු කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම තීරණය කර ඇත.