නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 ක් රිදියගමට රැඳවුම් මධ්‍යස්ථානයට

නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 ක් රිදියගමට රැඳවුම් මධ්‍යස්ථානයට

නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 ක් රිදියගමට රැඳවුම් මධ්‍යස්ථානයට

කර්තෘ Staff writer

22 May, 2020 | 8:14 pm

COLOMBO (News 1st) –  නිරෝධායනයට යොමු කළ යාචකයින් 62 කු රිදියගම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ වැඩපිලිවෙල යටතේ කොළඹට තදාසන්න පෙදෙස්වල සැරිසැරූ යාචකයින් නිරෝධානයනයට යොමු කිරීමට පොලීසිය කටයුතු කළේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]