කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් දක්වා ඉහළට

by Staff writer 22-05-2020 | 7:45 PM

Update: 10.00 PM  - තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබේ.  

------------------------------------------------

COLOMBO (News 1st) :  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබේ.