Update: කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් දක්වා ඉහළට

Update: කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

22 May, 2020 | 7:45 pm

Update: 10.00 PM  – තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබේ.

 

————————————————

COLOMBO (News 1st) :  තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]