22-05-2020 | 4:13 PM
COLOMBO (News 1st) : සීනී, පරිප්පු, අර්තාපල්, වියළි මිරිස්, සැමන් ඇතුළු ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක් මත අයකරණ විශේෂ වෙළද භාණ්ඩ බදු අද ඉහළ දැමු බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යංශය අද නිවේදනය කළේය.
එම නිවේදනයේ දැක්වුනේ නව බදු සංශෝධන අද සිට මාස 06 ක කාලයක් සඳහා ක්‍රියාත්මක බවයි.
අද...