ජුනි රු. 5000 දීමනාව ලබා නොදීමට කැබිනට් අනුමැතිය

ජුනි මස රුපියල් 5000 දීමනාව ලබා නොදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

by Staff writer 21-05-2020 | 12:09 PM

COLOMBO (News 1st) - මැතිවරණ කොමිසමේ මතය අනුව ජුනි මස රුපියල් 5000 දීමනාව ලබා නොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. https://www.facebook.com/NewsfirstSL/videos/2309659912672446/