කොරෝනා ආසාදිතයින් ගණන 1047 දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1047ක් දක්වා ඉහළට

by Staff writer 21-05-2020 | 10:40 PM

COLOMBO (News 1st) UPDATE 10.30 PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1047 දක්වා ඉහළ ගොස් තිබේ.   COLOMBO (News 1st) UPDATE 6.00 PM : තවත් කොරෝනා ආසාදිතයින් 15 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් 432 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1030 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතරින් ආසාදිතයින් 417 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මේ  වන විට සුව ලබා සිටින ආසාදිතයින් සංඛ්‍යාව 604 කි.