තව ත් 20 දෙනෙකු සුවය ලබයි

කොරෝනා ආසාදනය වූ තව ත් 20 දෙනෙකු සුවය ලබයි

by Staff writer 21-05-2020 | 1:20 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදනය වූ තව ත් 20 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 604 වේ.