දියගම යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන්නැයි, අගමැතිගෙන් උපදෙස්

දියගම යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන්නැයි, අගමැතිගෙන් උපදෙස්

දියගම යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන්නැයි, අගමැතිගෙන් උපදෙස්

කර්තෘ Staff writer

21 May, 2020 | 4:58 pm

COLOMBO (News 1st) : දියගම, යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී  ඇත්තේ, එම මුදල් පාසල් ක්‍රිකට් හා ක්‍රීඩාංගණ සංවර්ධනයට යොදවන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]