UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1047ක් දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1047ක් දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1047ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

21 May, 2020 | 10:40 pm

COLOMBO (News 1st) UPDATE 10.30 PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1047 දක්වා ඉහළ ගොස් තිබේ.

 

COLOMBO (News 1st) UPDATE 6.00 PM : තවත් කොරෝනා ආසාදිතයින් 15 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1045 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 432 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1030 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 417 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ  වන විට සුව ලබා සිටින ආසාදිතයින් සංඛ්‍යාව 604 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]