21-05-2020 | 4:58 PM
COLOMBO (News 1st) : දියගම, යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, එම මුදල් පාසල් ක්‍රිකට් හා ක්‍රීඩාංගණ සංවර්ධනයට යොදවන ලෙසයි....