කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1028  දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1028 දක්වා ඉහළට

by Staff writer 20-05-2020 | 10:47 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1028 දක්වා ඉහළ ගොස් තිබේ.