20-05-2020 | 7:15 PM
COLOMBO (News 1st) : රුපියල් 5000 ආධාර ලබාදීමේ වැඩ සටහනින් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කරවීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.
එම කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුත් ආදළ ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය...