රත්නපුරේ ප්‍රදේශ 5කට රතු නිවේදන

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5කට රතු නිවේදන

by Staff writer 19-05-2020 | 5:25 PM

COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන, කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අවදානම පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.