මීරිගම විද්‍යුත් උපාංග අලෙවි සැලක ගින්නක්

මීරිගම විද්‍යුත් උපාංග අලෙවි සැලක ගින්නක්

by Staff writer 19-05-2020 | 4:16 PM

COLOMBO (News 1st) - මීරිගම ප්‍රදේශයේ විද්‍යුත් උපාංග අලෙවි සැලක අද දහවල් ගින්නක් හටගෙන තිබේ.

ගම්පහ ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ දෙකක් යෙද වූ බවය. මේ වනවිට ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැත.