UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1021 දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1021 දක්වා ඉහළට

by Staff writer 19-05-2020 | 9:20 PM

COLOMBO (News 1st) 9.20pM -  තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1021 දක්වා ඉහළ ගොස් තිබේ. ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 28 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 1020 දක්වා ඉහළ ගොස් ඇත.