COLOMBO (News 1st) 9.20pM - තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1021 දක්වා ඉහළ ගොස් තිබේ.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 28 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 1020 දක්වා ඉහළ ගොස් ඇත.
