කුවේට් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 300ක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 300ක් දිවයිනට

by Staff writer 19-05-2020 | 7:22 PM
COLOMBO (News 1st) : කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 300 ක් රැගත් කුවේට් ගුවන් යානයක් දිවයිනට ළඟා වූ බව අප වාර්තාකරු පැවසී ය.