by Staff writer 19-05-2020 | 3:58 PM
COLOMBO (News 1st) - කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නීය.
ඇය සඳහන් කළේ, ඒ සඳහා සූදානම්වීමට අවදානම් කලාපවල පවුල් ඉවත් කරන්නැයි ප්‍රාදේශිය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.