UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1021 දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1021 දක්වා ඉහළට

UPDATE : කොරෝනා ආසාදිතයින් ගණන 1021 දක්වා ඉහළට

කර්තෘ Staff writer

19 May, 2020 | 9:20 pm

COLOMBO (News 1st) 9.20pM –  තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1021 දක්වා ඉහළ ගොස් තිබේ.

—————————————————————————————————————————————————————

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් 28 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 1020 දක්වා ඉහළ ගොස් ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]