UPDATE: මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවයි

UPDATE: මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවයි

UPDATE: මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවයි

කර්තෘ Staff writer

18 May, 2020 | 8:00 am

Update (10.45 a.m) – ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් 7ක් සහ අතරමැදි පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවයි.

==============================================================

COLOMBO (News 1st) – ලබන ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සළකා බැලීම සඳහා ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]