by Staff writer 18-05-2020 | 4:52 PM
COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර සහතික කිරීම සඳහා දින 3ක කාලයක් වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ ලබන 20, 21 සහ 22 යන දිනවල ප්‍රවේශ පත්‍ර සහතික කිරීමේ කටයුතු සිදුකරන ලෙස ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නිර්දේශයන්ට යටත්ව එම කටයුතු සිදුකරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.