මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක්

මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක්

by Staff writer 18-05-2020 | 10:09 AM

COLOMBO (News 1st) - මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.

එහි තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්ව ඇති බවයි.