නිරෝධායන වූ තව ත් 204 ක් අද නිවෙස් වෙත

තව ත් 204 දෙනෙකු අද නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යයි

by Staff writer 18-05-2020 | 11:22 AM

COLOMBO (News 1st) - නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 204 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, තව ත් පුද්ගලයින් 2000 කට අධික පිරිසක් නිරෝධායනය වෙමින් සිටින බවය