තව ත් කොරෝනා ආසාදිතයින් 21 ක් සුවය ලබයි

තව ත් කොරෝනා ආසාදිතයින් 21 ක් සුවය ලබයි

by Staff writer 18-05-2020 | 1:13 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 21 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු ගණන 559 දක්වා ඉහළ ගොස් තිබේ.