තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගනී

තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගනී

by Staff writer 18-05-2020 | 7:24 PM

COLOMBO (News 1st) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 05ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

ඒ අනුව, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළගොස් තිබේ. මේ දක්වා මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් අතරින් සුවය ලබා ඇති ගණන 559කි.