'අම්පන්' කුණාටුව ගැන අනතුරු ඇඟවීමක්

'අම්පන්' අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවක් වන බවට අනාවැකි

by Staff writer 18-05-2020 | 2:59 PM

COLOMBO (News 1st) - 'අම්පන්' අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළේය.

නැවත දැනුම් දෙනතුරු මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවරයින්ට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කළේය.