මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට

කර්තෘ Staff writer

18 May, 2020 | 2:21 pm

COLOMBO (News 1st) – ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා හෙට පෙරවරු 10.00ට යළි කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් සළකා බැලීම ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද උදෑසන ආරම්භ විය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]