COLOMBO (News 1st) 11.30PM – තවත් කොරෝනා ආසාදිතයින් 11 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 981 දක්වා ඉහළගොස් තිබේ.
COLOMBO (News 1st) – 9.00 PM: තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබේ.
COLOMBO (News 1st) – 8.15 PM : තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගොස් තිබේ.
COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 962 දක්වා ඉහළ ගොස් තිබේ.