English
தமிழ்
කර්තෘ Staff writer
17 May, 2020 | 7:13 am
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදී දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.
මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතවේ.
පුත්තලම සහ උතුරු මාර්ගවල ධාවනය සඳහා දුම්රිය බැගින් යොදවන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
පසුගිය සතියේ දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කර තිබුණේ 2600 ක් පමණි.
ඒ හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය එක් කර තිබුණි.
සාමාන්‍ය දිනකදී දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව 70,000 ඉක්මවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
මේ අතර දිස්ත්‍රික්ක අතර බස් ධාවනයට අවසර දෙන්නැයි ලංකා ගමනාගමන මණ්ඩලය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
28 Jan, 2021 | 11:35 AM
21 Nov, 2020 | 07:58 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS