UPDATE තවත් කොරෝනා ආසාදිතයින් 8ක් හඳුනා ගනී

UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 957 දක්වා ඉහළට

by Staff writer 16-05-2020 | 11:50 PM

COLOMBO (News 1st) 11.30PM – තවත් කොරෝනා ආසාදිතයින් 08 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 957 දක්වා ඉහළගොස් තිබේ.  

COLOMBO (News 1st) 8.45PM - තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළ ගොස් තිබේ.

COLOMBO (News 1st) 05.00PM – තවත් කොරෝනා ආසාදියෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළගොස් තිබේ.

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 936 දක්වා ඉහළ ගොස් තිබේ.