හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය

by Staff writer 16-05-2020 | 7:09 PM

COLOMBO (News 1st) : හෙට(17) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 18, සඳුදා අලුයම 5.00ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ අතර නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා අද සහ හෙට යන දෙදින විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව ද පොලීසීය සඳහන් කළේය.