by Staff writer 16-05-2020 | 3:48 PM
COLOMBO (News 1st): මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු කාර්යයන් සීමාවන්ට යටත්ව ලබන 20 වැනිදා සිට ඇරඹෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ සේවා ලබා ගැනීමට දිනයක් හා වේලාවක් කලින් වෙන් කරගත යුතු බව ය.