by Staff writer 16-05-2020 | 3:42 PM
COLOMBO (News 1st): මියන්මාරයේ රැඳී සිටි තවත් ලාංකිකයින් 74දෙනෙකු අද දහවල් දිවයිනට පැමිණියේ ය.
ඒ, මියන්මාරයේ යැන්ග්ගොන් ගුවන් තොටුපොළේ සිට ය.
ගුවන් හමුදාව විසින් දිවයිනට පැමිණි පිරිස සහ ගමන් මලු විෂබීජහරණයට ලක් කරනු ලැබිණි.
අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරිණි.