ජපානයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජපානයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එයි

by Staff writer 16-05-2020 | 8:03 AM
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් ජපානයේ සිට ශ්‍රී ලාංකිකයින් 235 දෙනෙක් දිවයිනට පමිණියහ. එම පිරිස රැගෙන විත් ඇත්තේ, ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිටයි. කටුනායක ගුවන් තොටුපළේදී, ගුවන් හමුදා සාමාජිකයින් විසින් එම පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු විෂබීජහරණයට ලක් කර ඇති අතර පසුව නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ඇත.