සුළි කුණාටුව 'අම්පන්' ලෙස නම් කරයි

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි

by Staff writer 16-05-2020 | 10:11 PM

COLOMBO (News 1st): ගිනිකොණ දිග බෙංගාල බොක්කේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව තිබේ.

එම සුළි කුණාටුව අම්පන් (AMPHAN) ලෙස නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.