ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි

කර්තෘ Staff writer

16 May, 2020 | 10:11 pm

COLOMBO (News 1st): ගිනිකොණ දිග බෙංගාල බොක්කේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව තිබේ.

එම සුළි කුණාටුව අම්පන් (AMPHAN) ලෙස නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]