කටුනායක, මහගම වෙඩි තැබීමක්… පුද්ගලයෙක් මරුට

කටුනායක, මහගම වෙඩි තැබීමක්… පුද්ගලයෙක් මරුට

කටුනායක, මහගම වෙඩි තැබීමක්… පුද්ගලයෙක් මරුට

කර්තෘ Staff writer

16 May, 2020 | 9:43 am

COLOMBO (News 1st) : කටුනායක, මහගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසීය සඳහන් කළේ, ඔහු කාන්තාවක සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් බව ද පොලීසීය සඳහන් කළේ ය.

මිය ගොස් ඇත්තේ‍ 38 හැවිරිදි මහගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

කටුනායකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

කටුනායකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේlka #News1st #Shooting #Katunayake#Crime

Posted by Newsfirst.lk on Friday, May 15, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]