by Staff writer 14-05-2020 | 1:56 PM
COLOMBO (News1st) : මෝටර් වාහන සහ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන්නේ ය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට කිසිදු තහනමක් නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිුදරටත් සඳහන් කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/179697876614723/