ජුනි 20 මැතිවරණයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

කර්තෘ Staff writer

14 May, 2020 | 3:14 pm

COLOMBO (News 1st): ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අතරමැදි පෙත්සම් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සළකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබ තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන් එම විනිසුරු මඩුල්ලට අයත් වේ.

පෙත්සම් විභාගය ලබන 18 වැනිදා ආරම්භ කිරිමට නියමිතය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]