ජනපති මාස 3ක වැටුප Covid-19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනපති මාස 3ක වැටුප Covid-19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනපති මාස 3ක වැටුප Covid-19 අරමුදලට පරිත්‍යාග කරයි

කර්තෘ Chathuranga Rajapaksha

14 May, 2020 | 5:31 pm

COLOMBO (News 1st): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මාස 3ක වැටුප Covid-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ අනුව රුපියල් 292,500ක මුදලක් ජනාධිපතිවරයා අරමුදලට පරිත්‍යාග කළ බවය.

අදාළ චෙක්පත ජනාධිපතිවරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට භාරදී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]