තවත් ආසාදිතයින් 16ක් සුවය ලබා පිටව යති

UPDATE : සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 382ක් දක්වා ඉහළ නගී

by Sagarika Chathumali 13-05-2020 | 1:58 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 382 ක් දක්වා ඉහළ යනු ඇති. මේ දක්වා මෙරටින් වෛරස ආසාදිතයින්  889ක් වාර්තා වී ඇති අතර තවදුරටත්  රෝහල්ගතව ප්‍රතිකාර ලබන  ආසාදිතයින් සංඛ්‍යාව 498කි.