by Chathuranga Rajapaksha 13-05-2020 | 4:30 PM
COLOMBO (News 1st): එකවර ජල බිල්පත් ගෙවිමට නොහැකි පාරිභෝගිකයින්ට වාරික වශයෙන් ජල බිල්පත් ගෙවිය හැකි බව ජල සම්පාදන හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.