UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළට

UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 13-05-2020 | 7:35 PM
COLOMBO (News 1st) 7.35PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළගොස් තිබේ. COLOMBO (News 1st) 4.05PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළගොස් තිබේ. මේ වනවිට මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 382කි.