COLOMBO (News 1st) 7.35PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළගොස් තිබේ.
COLOMBO (News 1st) 4.05PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළගොස් තිබේ.
මේ වනවිට මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 382කි.
