UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළට

UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළට

UPDATE කොරෝනා ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

13 May, 2020 | 7:35 pm

COLOMBO (News 1st) 7.35PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළගොස් තිබේ.

COLOMBO (News 1st) 4.05PM: තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට මෙරට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් ගණන 382කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]